6 එවිට සිංහාසනය හා ජීවීන් හතරදෙනා අසලද+ වැඩිමහල්ලන් මධ්‍යයෙහිද+ බැටළු පැටවෙකු+ සිටගෙන සිටිනවා දුටුවෙමි. එම බැටළු පැටවාගේ පෙනුම මරා දමන ලද බැටළු පැටවෙකුගේ පෙනුමට සමානය.+ ඒ බැටළු පැටවාට අං හතක්ද ඇස් හතක්ද තිබිණ. ඒ ඇස්වලින් නියෝජනය වන්නේ මුළු පොළොව පුරාම යවනු ලැබූ දෙවිගේ බලයන් හතයි.+