සෙකරියා 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට ඒ දේවදූතයා මට මෙසේ කීවේය. “ඔබ ඇත්තටම මේ දේවල තේරුම දන්නේ නැද්ද?” “අනේ ස්වාමීනි, මට මේ දේවල් ගැන කිසිම වැටහීමක් නැහැ”+ කියා මම කීවෙමි.
5 එවිට ඒ දේවදූතයා මට මෙසේ කීවේය. “ඔබ ඇත්තටම මේ දේවල තේරුම දන්නේ නැද්ද?” “අනේ ස්වාමීනි, මට මේ දේවල් ගැන කිසිම වැටහීමක් නැහැ”+ කියා මම කීවෙමි.