ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ජනයෙනි, ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්න අත්තිවාරම දැමූ දවසේ සිට+ මේ දක්වා අනාගතවක්තෘවරුන් කියූ ඒ සෑම කාරණයක්ම ඔබ අසා ඇත.+ එබැවින් ධෛර්යවත් වී ඔබට දී තිබෙන වැඩ කොටස කරන්න.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

  • මතෙව් 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මා ඔබට කියන මේ දේටත් සවන් දෙන්න. ඔබ පේතෘස්ය.*+ මා මගේ සභාව ගොඩනඟන්නේ මේ පර්වතය+ මතයි. මිනී වළෙහි දොරටුවත්+ එය පරාජය කරන්නේ නැහැ.+

  • එෆීස 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+

  • හෙබ්‍රෙව් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ක්‍රිස්තුස් එම තැනැත්තාගේ ගෘහයේ විශ්වාසවන්තව කටයුතු කළේ පුත්‍රයෙකු ලෙසය.+ අපි එම තැනැත්තාගේ ගෘහය වන්නෙමු.+ එසේ වන්නේ බියක් සැකක් නැතුව කතා කිරීමට අපට තිබෙන ප්‍රස්තාවත් අපගේ බලාපොරොත්තුව ගැන ආඩම්බරයෙන් කතා කිරීමේ ප්‍රස්තාවත් අප අවසානය දක්වා පසු නොබැස අල්ලාගෙන සිටියොත් පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න