1 ලේකම් 27:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔලීවවතු හා ෂෙපේලාහි*+ වැඩුණු සිකමෝර් ගස් බලාගත්තේ+ ගේදෙර්හි වැසියෙකු වූ බාල්-හානාන්ය. තෙල් ගබඩා භාරව සිටියේ+ යෝවාෂ්ය.
28 ඔලීවවතු හා ෂෙපේලාහි*+ වැඩුණු සිකමෝර් ගස් බලාගත්තේ+ ගේදෙර්හි වැසියෙකු වූ බාල්-හානාන්ය. තෙල් ගබඩා භාරව සිටියේ+ යෝවාෂ්ය.