2 ලේකම් 36:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, තම සෙනඟට අනුකම්පා කළ නිසාත්+ තම ගෘහය ගැන ඔහුට සිහි වූ නිසාත්+ පණිවිඩකරුවන්ව එවා ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වේය.+ යෙරෙමියා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+ යෙරෙමියා 44:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම හිමිදිරි උදෑසන සිට නොනවත්වා මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙතට යවා,+ “ජනයෙනි, මට අප්‍රසන්න මේ පිළිකුල්සහගත ක්‍රියා සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න”+ කියා ඔවුන්ට අවවාද කළෙමි.
15 ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, තම සෙනඟට අනුකම්පා කළ නිසාත්+ තම ගෘහය ගැන ඔහුට සිහි වූ නිසාත්+ පණිවිඩකරුවන්ව එවා ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වේය.+
25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+
4 මම හිමිදිරි උදෑසන සිට නොනවත්වා මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙතට යවා,+ “ජනයෙනි, මට අප්‍රසන්න මේ පිළිකුල්සහගත ක්‍රියා සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න”+ කියා ඔවුන්ට අවවාද කළෙමි.