ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ට හිංසා පීඩා නොකරන්න.+ ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් ලෙස ජීවත් වූ නිසා+ විදේශිකයන්ට හැඟෙන ආකාරය ඔබ හොඳින් දන්නහුය.

  • ද්විතීය කතාව 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “කුලියට යම් වැඩක් කරගැනීමට ඔබේ සහෝදරයෙකුව හෝ ඔබේ දේශයේ පදිංචි වී සිටින විදේශිකයෙකුව ගන්න ඔබට හැකියි. නමුත් ඔහු දිලිඳු හෝ අසරණ කෙනෙක් වූ පළියට ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා.+

  • මලාකි 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “පමා නොවී මම ඔබව විනිශ්චය කරන්නෙමි.+ මන්ත්‍ර ගුරුකම් කරන්නන්ට,+ අනාචාරයේ යෙදෙන්නන්ට,+ බොරුවට දිවුරන්නන්ට,+ සේවකයන්ට දිය යුතු වැටුප නොගෙවා වංචා කරන්නන්ට,+ වැන්දඹුවන්ව+ හා පියා නැති දරුවන්ව රවටන්නන්ට+ සහ විදේශිකයන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නන්ට+ විරුද්ධව මට සාක්ෂි තිබේ.+ ඉන් එක් කෙනෙක්ටවත් මා කෙරෙහි කිසිම ගරුබියක් නැත”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න