යෙරෙමියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+ එළිදරව් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජයගන්නාට ඒ දේවල් උරුම වන්නේය. මම ඔහුගේ දෙවි වන්නෙමි.+ ඔහු මාගේ පුත්‍රයා වන්නේය.+
2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+