හිතෝපදේශ 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබව විශ්වාස කර ඔබ සමඟ සුහද ඇසුරක් පවත්වන+ ඔබේ අසල්වැසියාට විරුද්ධව නපුරක් කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.+ යෙරෙමියා 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+ සෙකරියා 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+ මතෙව් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්,+ මිනී මැරීම, අනාචාරය,* වේශ්‍යාකම,* සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.+
29 ඔබව විශ්වාස කර ඔබ සමඟ සුහද ඇසුරක් පවත්වන+ ඔබේ අසල්වැසියාට විරුද්ධව නපුරක් කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.+
14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+
10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+
19 උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්,+ මිනී මැරීම, අනාචාරය,* වේශ්‍යාකම,* සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.+