ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+

  • සෙකරියා 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසා තිබේ. ‘මම මේ ලියවිල්ල සොරාගේ ගෙදරටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන තැනැත්තාගේ ගෙදරටත් යවමි.+ ඒ ලියවිල්ල ඔහුගේ නිවසට ඇතුල් වූ පසු නිවසත් එහි තිබෙන පරාලත් ගලුත් සම්පූර්ණයෙන්ම විනාශ වී යයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න