ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+

  • ආමොස් 8:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ උත්සව දවස්වලදී ඔබට වැලපෙන්න සිදු වෙයි.+ ඔබේ ගීතිකා විලාප ගීවලට හරවන්නෙමි. සියල්ලන්ටම ගෝණි රෙදි අඳින්නත් හිස මුඩු කරගන්නත් සලස්වන්නෙමි.+ එකම පුතා මිය ගිය කෙනෙකු වැලපෙන්නාක් මෙන් ඔබත් වැලපෙනු ඇත.+ ඒ දවස ඉතා දුක්මුසු දවසක් වනු ඇත.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න