2 සාමුවෙල් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙරුසලමේදී ඔහුට දාව උපන් දරුවන්ගේ නම් මේවාය. ෂම්මුවා,+ ෂෝබාබ්,+ නාතන්,+ සලමොන්,+ ලූක් 3:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එලියාකිම්ගේ පියා මේලියාය.මේලියාගේ පියා මෙන්නාය.මෙන්නාගේ පියා මත්තතාය.මත්තතාගේ පියා නාතන්ය.+නාතන්ගේ පියා දාවිත්ය.+
31 එලියාකිම්ගේ පියා මේලියාය.මේලියාගේ පියා මෙන්නාය.මෙන්නාගේ පියා මත්තතාය.මත්තතාගේ පියා නාතන්ය.+නාතන්ගේ පියා දාවිත්ය.+