ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “අද රාත්‍රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’+ කියා ලියා තිබෙනවා.

  • මාක් 14:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 එවිට සියලුදෙනා ඔහුව අත්හැර+ පලා ගියහ.+

  • යොහන් 16:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 නමුත් ඔබ සියලුදෙනාම තම තමාගේ නිවෙස්වලට විසිරී යනවා.+ ඔබ මාව තනි කර දමනවා. ඇත්තෙන්ම ඒ දේ සිදු වන වේලාව අත ළඟයි. කොහොමවුණත් පියාණන් මා සමඟ සිටිනවා.+ ඒ නිසා මම තනි වන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න