නික්මයාම 29:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 විශේෂ හිස්වැස්මද ඔහුට පළඳවා, එය මත ශුද්ධ රන් තහඩුව* බඳින්න.+ ලෙවී කතාව 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු යෙහෝවා දෙවි අණ කළ ලෙස මෝසෙස් ආරොන්ට විශේෂ හිස්වැස්ම+ පැළඳුවේය. ඔහු එම හිස්වැස්මෙන් නළල ආවරණය වන කොටස මත ශුද්ධ රන් තහඩුව*+ බැන්දේය.
9 ඉන්පසු යෙහෝවා දෙවි අණ කළ ලෙස මෝසෙස් ආරොන්ට විශේෂ හිස්වැස්ම+ පැළඳුවේය. ඔහු එම හිස්වැස්මෙන් නළල ආවරණය වන කොටස මත ශුද්ධ රන් තහඩුව*+ බැන්දේය.