නික්මයාම 25:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි. 1 රාජාවලිය 7:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය. එළිදරව් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කටහඬ පැමිණි දෙසට මා හැරුණු විට මම රන් පහන් රුක් හතක් දුටුවෙමි.+
31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි.
49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය.