විනිශ්චයකරුවෝ 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔලීව ගස අනික් සියලුම ගස්වලට මෙහෙම කිව්වා. ‘දෙවිටත් මිනිසුන්ටත් ගෞරවයක් ලබා දීම සඳහා මගෙන් ගන්නා වටිනා තෙල් පාවිච්චි කරනවා.+ ඉතින් ඒ වගේ වටිනා සේවාවක් අත්හැරලා අනික් ගස්වලට වඩා ඉහළින් වැජඹෙන්න මට අවශ්‍ය නැහැ.’+ සෙකරියා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට මම දේවදූතයාගෙන් මෙසේ ඇසුවෙමි. “පහන් රුකට දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් තිබෙන ඔලීව ගස් දෙකෙන් අදහස් වන්නේ කුමක්ද?”+ එළිදරව් 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔලීව ගස් දෙකෙන්+ හා පහන් රුක් දෙකෙන්+ ඔවුන්ව නියෝජනය වේ. ඔවුන් සිටගෙන සිටින්නේ පොළොවේ ස්වාමීන් ඉදිරියෙහිය.+
9 නමුත් ඔලීව ගස අනික් සියලුම ගස්වලට මෙහෙම කිව්වා. ‘දෙවිටත් මිනිසුන්ටත් ගෞරවයක් ලබා දීම සඳහා මගෙන් ගන්නා වටිනා තෙල් පාවිච්චි කරනවා.+ ඉතින් ඒ වගේ වටිනා සේවාවක් අත්හැරලා අනික් ගස්වලට වඩා ඉහළින් වැජඹෙන්න මට අවශ්‍ය නැහැ.’+
11 එවිට මම දේවදූතයාගෙන් මෙසේ ඇසුවෙමි. “පහන් රුකට දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් තිබෙන ඔලීව ගස් දෙකෙන් අදහස් වන්නේ කුමක්ද?”+
4 ඔලීව ගස් දෙකෙන්+ හා පහන් රුක් දෙකෙන්+ ඔවුන්ව නියෝජනය වේ. ඔවුන් සිටගෙන සිටින්නේ පොළොවේ ස්වාමීන් ඉදිරියෙහිය.+