ගීතාවලිය 56:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා උවදුරුවලින් පලායන්නෙකු බව ඔබ දකින්නෙහිය.+දෙවියනි, මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න.+ඒවා ගැන ඔබේ ලියවිල්ලෙහි සටහන් කරගන්න.+ ගීතාවලිය 69:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+ ගීතාවලිය 139:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+මාගේ අවයව සෑදෙන්නත් කලින්ඒ සියල්ල ගැන තොරතුරුඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+
8 මා උවදුරුවලින් පලායන්නෙකු බව ඔබ දකින්නෙහිය.+දෙවියනි, මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න.+ඒවා ගැන ඔබේ ලියවිල්ලෙහි සටහන් කරගන්න.+
28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+
16 මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+මාගේ අවයව සෑදෙන්නත් කලින්ඒ සියල්ල ගැන තොරතුරුඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+