යෙසායා 49:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙත් සියොන් දියණිය, “යෙහෝවා දෙවි මාව අත්හැරියේය.+ යෙහෝවා දෙවිට මාව අමතක වී ඇත”+ යයි පවසන්නීය.