ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 පොළොවේ සතර දිගින් ජනයා යෙහෝවා දෙවිව සිහි කර ඔහු වෙතට හැරී එන්නෝය.+

      ජාතීන් අතරේ සිටින සියලු ගෝත්‍ර ඔබ ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+

  • ශෙපනියා 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි.+ එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත්+ එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.”+

  • මතෙව් 28:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට+ මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.+ පියාණන්වත්+ පුත්‍රයාවත්+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත්+ පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.+

  • එළිදරව් 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න