ගීතාවලිය 76:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු නායකයන්ගේ අහංකාරකම නිවා දමන්නේය.+පොළොවේ රජවරුන්ට ඔහු කෙරෙහි මහත් බියක් ඇති වන්නේය.+ එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+
4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+