1 කොරින්ති 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්‍රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය. එෆීස 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක්+ සහ එකම පියාණන්ය. සියලුදෙනාටම ඉහළින් සිටින්නේ ඔහුය. එලෙසම සියලුදෙනා මාර්ගයෙන් ක්‍රියා කරන්නේ ඔහුය. සියලුදෙනා තුළ ක්‍රියා කරන්නේ ඔහුගේ බලයය.
6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්‍රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය.
6 සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක්+ සහ එකම පියාණන්ය. සියලුදෙනාටම ඉහළින් සිටින්නේ ඔහුය. එලෙසම සියලුදෙනා මාර්ගයෙන් ක්‍රියා කරන්නේ ඔහුය. සියලුදෙනා තුළ ක්‍රියා කරන්නේ ඔහුගේ බලයය.