මතෙව් 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි සියල්ලන්ව එතැනින් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා දමා,+
12 යේසුස් දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි සියල්ලන්ව එතැනින් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා දමා,+