ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 11:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ගැඹුරු අවබෝධයක් ඇති සමහරදෙනෙක් පවා වැටෙන්නෝය.+ ඔවුන්ව පවිත්‍ර කර නිකැළැල් තත්වයකට ගෙන එන පිණිස+ අවසාන කාලය දක්වා එසේ සිදු වන්නේය.+ මන්ද එය නියමිත කාලයේදී සිදු වන්නේය.+

  • දානියෙල් 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බොහෝදෙනෙක් තමන්වම පවිත්‍ර කරගෙන+ නිකැළැල් තත්වයකට පත් වන්නෝය.+ දුෂ්ටයෝ දිගටම දුෂ්ට ලෙස ක්‍රියා කරන්නෝය.+ ඔවුන්ගෙන් කිසිවෙක් මේ දේවල් තේරුම් නොගන්නෝය.+ එහෙත් ගැඹුරු අවබෝධය ඇති අය තේරුම්ගන්නෝය.+

  • 1 කොරින්ති 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 කෙසේවෙතත් විවිධ පීඩා හා පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වන විට එක් එක් පුද්ගලයා ගොඩනැඟූ ආකාරය කෙසේද කියා පැහැදිලි වේ. එය හොඳින්ම පැහැදිලි වන්නේ පීඩා නමැති ගින්න මාර්ගයෙනි.+ එම ගින්න තුළින් සියලුදෙනා ගොඩනැඟූ දේ කොතරම් ශක්තිමත්ද කියා හෙළි වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න