යෙරෙමියා 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ ඇඟ පුරාම සබන් ගෑවත් ඔබේ ශරීරය ලුණු දියෙන්* සෝදාගත්තත්+ ඔබේ වැරදි නිසා ඇති වූ කැළැල මකා දැමිය නොහැක.+ මෙසේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.
22 “ඔබ ඇඟ පුරාම සබන් ගෑවත් ඔබේ ශරීරය ලුණු දියෙන්* සෝදාගත්තත්+ ඔබේ වැරදි නිසා ඇති වූ කැළැල මකා දැමිය නොහැක.+ මෙසේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.