ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+

  • මතෙව් 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යේසුස් එතැනින් පිටත්ව යද්දී අන්ධ මිනිස්සු දෙදෙනෙක්,+ “දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න”+ කියා කෑගසමින් ඔහු පසුපස ආවෝය.

  • ලූක් 1:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න