මාක් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතැනින් වහාම පිටත් වූ පරිසිවරු ඔහුව මරා දැමීම සඳහා+ හෙරොද්ගේ පක්ෂයට අයත්ව සිටි අයව+ හමු වී ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පටන්ගත්හ. මාක් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යේසුස් පවසන දෙයකින් ඔහුව වරදකට අසු කරගැනීම සඳහා+ ඔවුහු, පරිසිවරුන් පිරිසක් සහ හෙරොද්ට පක්ෂව සිටි+ අයගෙන් කිහිපදෙනෙකුව ඔහු වෙතට යැවූහ.
6 එතැනින් වහාම පිටත් වූ පරිසිවරු ඔහුව මරා දැමීම සඳහා+ හෙරොද්ගේ පක්ෂයට අයත්ව සිටි අයව+ හමු වී ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පටන්ගත්හ.
13 යේසුස් පවසන දෙයකින් ඔහුව වරදකට අසු කරගැනීම සඳහා+ ඔවුහු, පරිසිවරුන් පිරිසක් සහ හෙරොද්ට පක්ෂව සිටි+ අයගෙන් කිහිපදෙනෙකුව ඔහු වෙතට යැවූහ.