ලූක් 20:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙයින් ඔවුහු ගොස් යේසුස්ට මෙසේ පැවසූහ. “ගුරුතුමනි, ඔබ නිවැරදි ආකාරයට කතා කරන කෙනෙක් බවත් ඔබේ ඉගැන්වීම් නිවැරදි බවත් ඔබ කාගෙවත් පැත්ත නොගෙන කතා කරන බවත් දෙවි කියා දී තිබෙන මාර්ගය සත්‍යය පදනම් කරගෙන උගන්වන බවත් අපි දන්නවා.+ යොහන් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු රාත්‍රියේදී+ යේසුස්ව හමු වීමට ඇවිත්, “ගුරුතුමනි,+ ඔබ දෙවි විසින් එවා ඇති+ ගුරුවරයෙක් බව අපි දන්නවා.+ මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම්+ ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ”+ කියා කීවේය.
21 එහෙයින් ඔවුහු ගොස් යේසුස්ට මෙසේ පැවසූහ. “ගුරුතුමනි, ඔබ නිවැරදි ආකාරයට කතා කරන කෙනෙක් බවත් ඔබේ ඉගැන්වීම් නිවැරදි බවත් ඔබ කාගෙවත් පැත්ත නොගෙන කතා කරන බවත් දෙවි කියා දී තිබෙන මාර්ගය සත්‍යය පදනම් කරගෙන උගන්වන බවත් අපි දන්නවා.+
2 ඔහු රාත්‍රියේදී+ යේසුස්ව හමු වීමට ඇවිත්, “ගුරුතුමනි,+ ඔබ දෙවි විසින් එවා ඇති+ ගුරුවරයෙක් බව අපි දන්නවා.+ මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම්+ ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ”+ කියා කීවේය.