මාක් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා.+
26 මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා.+