නික්මයාම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය. ක්‍රියා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්‍රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+ හෙබ්‍රෙව් 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් දැන් ඔවුන් හා සමානව සිටින අය ඊටත් වඩා උතුම් ස්ථානයක් එනම්, ස්වර්ගයට අයත් ස්ථානයක් අත් කරගැනීමට වෑයම් කරති.+ එහෙයින් දෙවි ඔවුන් ගැන ලැජ්ජා නොවන අතර ඔවුන්ගේ දෙවි ලෙස හඳුන්වනු ලැබීමටද සතුටු වෙයි.+ මන්ද ඔහු ඔවුන් වෙනුවෙන් නුවරක්+ සූදානම් කර ඇත.
6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය.
13 ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්‍රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+
16 නමුත් දැන් ඔවුන් හා සමානව සිටින අය ඊටත් වඩා උතුම් ස්ථානයක් එනම්, ස්වර්ගයට අයත් ස්ථානයක් අත් කරගැනීමට වෑයම් කරති.+ එහෙයින් දෙවි ඔවුන් ගැන ලැජ්ජා නොවන අතර ඔවුන්ගේ දෙවි ලෙස හඳුන්වනු ලැබීමටද සතුටු වෙයි.+ මන්ද ඔහු ඔවුන් වෙනුවෙන් නුවරක්+ සූදානම් කර ඇත.