ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 20:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ+ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි.+

  • ලූක් 20:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 මෙයින් පැහැදිලි වන්නේ ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවි බවයි. මන්ද ඔවුන් මිය ගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියටයි.”+

  • රෝම 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්‍රකාශ කරන දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න