එසකියෙල් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 තිස්වන අවුරුද්දේ හතරවන මාසයේ පස්වන දින මම වහල්කමට+ ගෙන ගිය සෙනඟ සමඟ කේබාර් ගඟ+ අසල සිටියෙමි. ඒ දිනයේදී අහස විවර විය.+ එවිට මට දෙවිගෙන් දර්ශන මාලාවක් ලැබිණ.+ මාක් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු දියෙන් උඩට මතු වූ සැණින්ම අහස විවර වී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට පැමිණි ආකාරය+ යොහන් දුටුවේය. ලූක් 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සියලුදෙනාම බව්තීස්ම වූ අවස්ථාවේදී යේසුස්ද+ ඇවිත් බව්තීස්ම වුණේය. ඒ අවස්ථාවේදී ඔහු යාච්ඤා කරමින් සිටි විට අහස විවර විය.+ ක්‍රියා 7:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 එවිට ඔහු, “මේ බලන්න! අහස* විවර වෙලා!+ මනුෂ්‍ය පුත්‍රයා+ දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා+ මට පේනවා” කියා කීවේය.
1 තිස්වන අවුරුද්දේ හතරවන මාසයේ පස්වන දින මම වහල්කමට+ ගෙන ගිය සෙනඟ සමඟ කේබාර් ගඟ+ අසල සිටියෙමි. ඒ දිනයේදී අහස විවර විය.+ එවිට මට දෙවිගෙන් දර්ශන මාලාවක් ලැබිණ.+
10 ඔහු දියෙන් උඩට මතු වූ සැණින්ම අහස විවර වී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට පැමිණි ආකාරය+ යොහන් දුටුවේය.
21 සියලුදෙනාම බව්තීස්ම වූ අවස්ථාවේදී යේසුස්ද+ ඇවිත් බව්තීස්ම වුණේය. ඒ අවස්ථාවේදී ඔහු යාච්ඤා කරමින් සිටි විට අහස විවර විය.+
56 එවිට ඔහු, “මේ බලන්න! අහස* විවර වෙලා!+ මනුෂ්‍ය පුත්‍රයා+ දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා+ මට පේනවා” කියා කීවේය.