ලූක් 11:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එහෙයින් දෙවි මහත් ප්‍රඥාවකින් මෙසේ කීවේය.+ ‘මම අනාගතවක්තෘවරුන් සහ මගේ නියෝජිතයන්ව* ඔවුන් වෙතට යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් සමහරෙකුව මරා සමහරෙකුට පීඩා කරන්නෝය.
49 එහෙයින් දෙවි මහත් ප්‍රඥාවකින් මෙසේ කීවේය.+ ‘මම අනාගතවක්තෘවරුන් සහ මගේ නියෝජිතයන්ව* ඔවුන් වෙතට යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් සමහරෙකුව මරා සමහරෙකුට පීඩා කරන්නෝය.