ලූක් 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරා දැමූ,+ තමන් වෙතට එවූ අයට ගල් ගැසූ+ නුවර! කිකිළියක් තම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ+ ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වුණේ නැහැ!+
34 යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරා දැමූ,+ තමන් වෙතට එවූ අයට ගල් ගැසූ+ නුවර! කිකිළියක් තම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ+ ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වුණේ නැහැ!+