ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 24:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට ජනයා සෙකරියාට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ රජුගේ අණ පරිදි යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල් ගසා මැරුවෝය.+

  • යොහන් 8:59
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 59 එවිට ඔවුහු ඔහුට ගල් ගසන්න ගල් අතට ගත්තෝය.+ නමුත් යේසුස් සැඟවී දේවමාලිගාවෙන් පිටතට ගියේය.

  • 1 තෙසලෝනික 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න