හග්ගයි 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම රාජ්‍යයන් පෙරළා දමා ජාතීන්ගේ බලය සුනුවිසුනු කර දමන්නෙමි.+ අශ්ව රථද ඒවා පදවන්නන්වද විනාශ කරන්නෙමි. අශ්වයෝද අසරුවෝද එක්ව මැරුම් කනු ඇත.+ ඔවුහු එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කන්නෝය.’”+ මාක් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි.+ එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා+ හා ආහාර හිඟකම් ඇති වෙයි.+ නමුත් ඒ සියල්ල දරුණු විපත්තිවල ආරම්භයක් පමණයි.+ එළිදරව් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට තවත් අශ්වයෙක් එනම්, ගිනි පැහැති අශ්වයෙක් පිටතට ආවේය. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට පොළොවෙන් සාමය තුරන් කිරීමට අවසර දෙන ලදි. එහෙයින් මිනිස්සු එකිනෙකාව මරා දමනු ඇත. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.+
22 මම රාජ්‍යයන් පෙරළා දමා ජාතීන්ගේ බලය සුනුවිසුනු කර දමන්නෙමි.+ අශ්ව රථද ඒවා පදවන්නන්වද විනාශ කරන්නෙමි. අශ්වයෝද අසරුවෝද එක්ව මැරුම් කනු ඇත.+ ඔවුහු එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කන්නෝය.’”+
8 “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි.+ එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා+ හා ආහාර හිඟකම් ඇති වෙයි.+ නමුත් ඒ සියල්ල දරුණු විපත්තිවල ආරම්භයක් පමණයි.+
4 එවිට තවත් අශ්වයෙක් එනම්, ගිනි පැහැති අශ්වයෙක් පිටතට ආවේය. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට පොළොවෙන් සාමය තුරන් කිරීමට අවසර දෙන ලදි. එහෙයින් මිනිස්සු එකිනෙකාව මරා දමනු ඇත. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.+