මතෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+ යොහන් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නමුත් මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.+ ක්‍රියා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මේ අතර සාවුල් සභාවට විරුද්ධව ඉතා කුරිරු ආකාරයකින් ක්‍රියා කරන්න පටන්ගත්තේය. ඔහු ගෙයක් ගෙයක් පාසා ගොස් පුරුෂයන්වද ස්ත්‍රීන්වද පිටතට ඇදගෙන ඇවිත් ඔවුන්ව සිරගෙට භාර දුන්නේය.+
22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+
21 නමුත් මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.+
3 මේ අතර සාවුල් සභාවට විරුද්ධව ඉතා කුරිරු ආකාරයකින් ක්‍රියා කරන්න පටන්ගත්තේය. ඔහු ගෙයක් ගෙයක් පාසා ගොස් පුරුෂයන්වද ස්ත්‍රීන්වද පිටතට ඇදගෙන ඇවිත් ඔවුන්ව සිරගෙට භාර දුන්නේය.+