යෙසායා 65:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මිදිපොකුරක හොඳ ගෙඩි කිහිපයක්+ ඉතුරු වී ඇති බව දුටු විට යමෙක් මෙසේ කියයි. ‘ඒ මිදිපොකුර විනාශ කරන්න එපා.+ එහි ගෙඩි කිහිපයක් ප්‍රයෝජනයට ගත හැකියි. අපට එයින් ආශීර්වාද ලැබෙන්නත් ඉඩ තිබෙනවා.’+ එලෙසම, මමත් මාගේ සේවකයන් වෙනුවෙන් මුළු ජාතියම විනාශ නොකරන්නෙමි.+ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
8 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මිදිපොකුරක හොඳ ගෙඩි කිහිපයක්+ ඉතුරු වී ඇති බව දුටු විට යමෙක් මෙසේ කියයි. ‘ඒ මිදිපොකුර විනාශ කරන්න එපා.+ එහි ගෙඩි කිහිපයක් ප්‍රයෝජනයට ගත හැකියි. අපට එයින් ආශීර්වාද ලැබෙන්නත් ඉඩ තිබෙනවා.’+ එලෙසම, මමත් මාගේ සේවකයන් වෙනුවෙන් මුළු ජාතියම විනාශ නොකරන්නෙමි.+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+