ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+

  • ලූක් 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 අකුණු ගසද්දී+ විදුලි සැරය අහසේ එක් දිශාවක සිට අනික් දිශාව දක්වා විහිදී යන ආකාරය ඔබ දැක ඇති. මනුෂ්‍ය පුත්‍රයා+ එළිදරව් වන අවස්ථාවේදීත් එලෙසම වෙයි.

  • 1 කොරින්ති 15:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය.+ ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී*+ නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින අයවයි.

  • 1 තෙසලෝනික 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි පවසන දේ+ පදනම් කරගෙන අප ඔබට කියන්නේ මෙයයි. ස්වාමීන් පැමිණ සිටින කාලය*+ අතරතුරේදී ජීවත්ව සිටින අප, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට කලින් නැඟිටින්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න