ලූක් 17:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඒ සියල්ල අසා සිටි ඔවුහු, “ස්වාමීනි, මේ දේවල් සිදු වන්නේ කොහේදීද” කියා ඔහුගෙන් ඇසුවෝය. ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යම් තැනකට රාජාලීන් රැස් වන විට මළ කුණත් තිබෙන්නේ+ එතැන බව වටහාගන්න.”+
37 ඒ සියල්ල අසා සිටි ඔවුහු, “ස්වාමීනි, මේ දේවල් සිදු වන්නේ කොහේදීද” කියා ඔහුගෙන් ඇසුවෝය. ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යම් තැනකට රාජාලීන් රැස් වන විට මළ කුණත් තිබෙන්නේ+ එතැන බව වටහාගන්න.”+