සෙකරියා 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මුළු දේශයේ වැසියෝ හඬා වැලපෙන්නෝය.+ සියලු පවුල් හඬා වැලපෙන්නෝය. දාවිත්ගේ පවුලේ අයද නාතන්ගේ+ පවුලේ අයද ඒ ඒ පවුල්වල සිටින ස්ත්‍රීහුද තනි තනියෙන් හඬා වැලපෙන්නෝය.+ එළිදරව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.
12 මුළු දේශයේ වැසියෝ හඬා වැලපෙන්නෝය.+ සියලු පවුල් හඬා වැලපෙන්නෝය. දාවිත්ගේ පවුලේ අයද නාතන්ගේ+ පවුලේ අයද ඒ ඒ පවුල්වල සිටින ස්ත්‍රීහුද තනි තනියෙන් හඬා වැලපෙන්නෝය.+
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.