හෙබ්‍රෙව් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ සියල්ල නැති වී ගියත් ඔබ සදහටම පවතිනු ඇත. ඒවා වස්ත්‍රයක් මෙන්+ දිරාපත් වී යන්නේය.