මතෙව් 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “එමනිසා සෝදිසියෙන් සිටින්න.+ මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.+ මාක් 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා+ අවදිව, සෝදිසියෙන් සිටින්න.+ ලූක් 21:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+
36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+