ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 12:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔබ මේ දේත් සිතට ගත යුතුයි. එනම් යම් ගෙහිමියෙක් තම නිවසට සොරෙක් එන පැය දැනගෙන සිටියොත් ඔහු අවදිව සිටියි. තමාගේ නිවසට කඩාවදින්න ඔහු ඉඩ තබන්නේ නැහැ.+

  • 1 තෙසලෝනික 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද යෙහෝවා දෙවිගේ දවස+ පැමිණෙන්නේ හරියටම රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන්+ බව ඔබ හොඳින් දන්නා කරුණකි.

  • 2 පේතෘස් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+

  • එළිදරව් 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න