ලූක් 12:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 යේසුස් මෙසේ කීවේය. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට+ ඔවුන්ට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දීමට ඔවුන් කෙරෙහි පත් කරන විශ්වාසවන්ත හා නුවණ ඇති+ සේවකයා*+ කවුද?
42 යේසුස් මෙසේ කීවේය. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට+ ඔවුන්ට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දීමට ඔවුන් කෙරෙහි පත් කරන විශ්වාසවන්ත හා නුවණ ඇති+ සේවකයා*+ කවුද?