ලූක් 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මන්ද ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, ‘මහත්මයාණෙනි, දොර අරින්න’+ කියා පැවසුවත්, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ’+ කියා ඔහු ඔබට කියයි. හෙබ්‍රෙව් 12:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද පසුව ආශීර්වාද ලබාගැනීමට ඒසව්ට මහත් කැමැත්තක් තිබුණත්+ ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබූ ආකාරය+ ගැන ඔබ දන්නහුය. ඔහු කඳුළු සලමින්+ තමා ගත් තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දැරුවත් එයට කිසි ඉඩක් ලැබුණේ නැත.+
25 මන්ද ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, ‘මහත්මයාණෙනි, දොර අරින්න’+ කියා පැවසුවත්, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ’+ කියා ඔහු ඔබට කියයි.
17 මන්ද පසුව ආශීර්වාද ලබාගැනීමට ඒසව්ට මහත් කැමැත්තක් තිබුණත්+ ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබූ ආකාරය+ ගැන ඔබ දන්නහුය. ඔහු කඳුළු සලමින්+ තමා ගත් තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දැරුවත් එයට කිසි ඉඩක් ලැබුණේ නැත.+