රූත් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෙසේ, බෝවස් රූත්ව ඔහුගේ බිරිඳ ලෙස භාරගත්තේය. ඔවුහු අඹුසැමියන් ලෙස ජීවත් වූහ. යෙහෝවා දෙවි රූත්ට ආශීර්වාද කළේය. ඇය පිළිසිඳගෙන පුතෙකු බිහි කළාය.+
13 මෙසේ, බෝවස් රූත්ව ඔහුගේ බිරිඳ ලෙස භාරගත්තේය. ඔවුහු අඹුසැමියන් ලෙස ජීවත් වූහ. යෙහෝවා දෙවි රූත්ට ආශීර්වාද කළේය. ඇය පිළිසිඳගෙන පුතෙකු බිහි කළාය.+