මතෙව් 24:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 එහෙයින් සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ.+ මතෙව් 24:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලාපොරොත්තු නොවන දවසක, ඔහු නොදන්නා පැයකදී+ ඇවිත්, මාක් 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා+ අවදිව, සෝදිසියෙන් සිටින්න.+