ලූක් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පිටත්ව යෑමට පෙර ඔහු තම දාසයන් දසදෙනෙකුව කැඳවා ඔවුන්ට මීනා* දහයක් දී, ‘මා එන තුරු මෙයින් වෙළඳාම් කරන්න’+ කියා පැවසුවා.
13 පිටත්ව යෑමට පෙර ඔහු තම දාසයන් දසදෙනෙකුව කැඳවා ඔවුන්ට මීනා* දහයක් දී, ‘මා එන තුරු මෙයින් වෙළඳාම් කරන්න’+ කියා පැවසුවා.