රෝම 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු.
6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු.