හිතෝපදේශ 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+ ලූක් 12:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමා සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.+
24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+