ලූක් 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊළඟට දෙවෙනි දාසයා ඇවිත්, ‘ස්වාමීනි, ඔබ මට දුන් මීනා එකෙන් මට පුළුවන් වුණා මීනා පහක් උපයන්න’+ කියා පැවසුවා.
18 ඊළඟට දෙවෙනි දාසයා ඇවිත්, ‘ස්වාමීනි, ඔබ මට දුන් මීනා එකෙන් මට පුළුවන් වුණා මීනා පහක් උපයන්න’+ කියා පැවසුවා.